මුදල් අමාත්‍යාංශයේ ගින්නක්.

කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ .

ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා ඇති බව සඳහන් .

Exit mobile version