අපරාධ රැසකට යොදාගත් ගිනි අවියක් සොයා ගැනේ.

දික්වැල්ල ප්‍රදේශයේ ඝාතන සහ අපරාධ රැසකට යොදාගත් T56 වර්ගයේ ගිනි අවියක් සහ මැගසිනයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

දික්වැල්ල – ඌරුගමුව ප්‍රදේශයේ කැලෑවක සගවා තිබියදී මෙම ගිනි අවිය සොයාගෙන ඇති බව සදහන්.

Exit mobile version