හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට.

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

Exit mobile version