හිටපු පොලිස්පතිවරයෙකු අභාවප්‍රාප්ත වෙයි.

හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මියයන විට ඒ මහතා 75 හැවිරිදි වියේ පසු වූ බව සදහන්.

ඒ මහතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 30 වන පොලිස්පතිවරයාය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වේ.

Exit mobile version