හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කිරීමකට අදාළව ලද පැමිණිල්ලකට අනුව 2018 වර්ෂයේ දී ත්‍රස්ත මර්දන කොට්ඨාස භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර ඔහු විසින් කරන ලද අභියාචනයකට අනුව කොන්දේසිවලට යටත්ව නාලක සිල්වා මහතා යළි සේවයේ පිහිටුවීමට පොලිස් කොමිසම විසින් තීරණය කළ බව ප්‍රකාශ කරමින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ලිපියක් නිකුත් කළ බව වාර්තා වේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යළි සේවයේ පිහිටුවයි.
-
by publisher 1

- Categories: පොලිසිය
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024