හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යළි සේවයේ පිහිටුවයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කිරීමකට අදාළව ලද පැමිණිල්ලකට අනුව 2018 වර්ෂයේ දී ත්‍රස්ත මර්දන කොට්ඨාස භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර ඔහු විසින් කරන ලද අභියාචනයකට අනුව කොන්දේසිවලට යටත්ව නාලක සිල්වා මහතා යළි සේවයේ පිහිටුවීමට පොලිස් කොමිසම විසින් තීරණය කළ බව ප්‍රකාශ කරමින් … දිගටම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යළි සේවයේ පිහිටුවයි. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed