ජනපතිගෙන් ගැසට් නිවේදනයක් .

නිවාස සහ ජන සංගණනයක් සදහා ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2023 සහ 2024 වසර සදහා මෙම සංගණනය සිදු කරනු ලබන බව සදහන්.

Exit mobile version