මැතිවරණය සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් නොකිරීම  තවදුරටත් විසඳී නොමැති හෙයින් සැලසුම් කර තිබූ පරිදි අප්‍රේල් 25 වන දින පළාත් පාලන මැතිවරණය කළ නොහැකි බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් අප්‍රේල් 11 වන දා ගැසට් නිවේදයක් නිකුත් කළ බව වාර්තා වේ.

Exit mobile version