ථෙරවාදී බුදු දහම හැදෑරීමට මහා විහාර විශ්වවිද්‍යාලයක්.

ථෙරවාදී  බුදුදහම හැදෑරීම සදහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජපානයේ සහය  අපේක්ෂා කරන බවත්, එළඹෙන ජපාන සංචාරයේ දී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version