අන්තරේ සිසුන් පිරිසක් අත්අඩංගුවට .

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ පිරිසක් ටවුන්හෝල් හිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

වැඩි දුරටත් වාර්තා වන්නේ ටවුන්හෝල් ප්‍රදේශයේදී පොලීසිය විසින් ජල ප්‍රහාරයක් ඉල්ලකර පිරිස විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට පත්වී ඇති බවයි.

Exit mobile version