ඊයෙත් කොවිඩ් ආසාදිතයින් පිරිසක් – එක් මරණයක්.

ඊයේ (23) දින තවත් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු සහ එක් මරණයක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version