IMF නිලධාරීන් පිරිසක් නුදුරේදීම දිවයිනට.

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදලේ පහසුකම් විධිවිධානය පිළිබඳ පළමු සමාලෝචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිලධාරීන් පිරිසක් ලබන 14 වනදා සහ 27 වනදා අතර දිනවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. ඒ අනුව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් මෙම මස 14 සහ 27 අතර දිනවල කොළඹට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

Exit mobile version