ගුරු හිගයට විසදුම් ඉල්ලා දෙමාපියන් පිරිසක් විරෝධතාවයක.

ගුරු හිගයට විසදුම් ඉල්ලා ගාල්ල පිටදෙණිය මහා විද්‍යාලයේ දෙමව්පියන් පිරිසක් අද (05) පෙරවරුවේ එම විදුහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ බව වාර්තා වේ.

ඒ හේතුවෙන් ගාල්ල – ඕවිලාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ බව සදහන්.

Exit mobile version