ආහාර විෂ වීමකින් පාසල් සිසුන් පිරිසක් රෝහලේ.

පාසලේදී සකස් කරන ලද ආහාර අනුභව කිරීමෙන් ඇති වූ සංකුලතාවයක් හේතුවෙන් ගාල්ල හියාරේ නැගෙනහිර මහ විද්‍යාලයේ දරුවන් පිරිසක් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දස දෙනෙකු මෙලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සදහන්.

ගෘහ විද්‍යා විෂය නිර්දේශයට අනුව එම දරුවන් පිරිස විසින් පාසලේදී කෙටි ආහාර සාදා අනුභව කිරීමෙන් පසු මෙම සංකුලතාවය හට ගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version