ශ්‍රී ලංකාවට අයත් ගුවන් සීමාව තුළ සිදුවන ගුවන් අනතුරු පිළිබදව පරීක්ෂා කිරීම සදහා සාමාජිකයින් සත් දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂකයින් කණ්ඩායමක් වරාය , නාවික හා ගුවන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් පත් කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම ජාත්‍යන්තර ප්‍රමතියෙන් යුතු ගුවන් අනතුරු පිළිබදව ද සොයා බැලීම සදහා පරීෂණ කාර්‍යාංශයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.
