අගුණකොළපැලැස්සෙන් අත් බෝම්බයක්.

අගුණකොළපැලැස්ස පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකින් මෙරට නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් , අත් බෝම්බයක් සහ ජීව උණ්ඩ 3ක් සන්තකයේ තබා ගෙන සිටි 29 හැවිරිදි , එම ප්‍රදේශයේ ම පදිංචි  පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකරු අද (11) දින අගුණකොළපැලැස්සේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version