ගම්පහෙන් අත් බෝම්බයක්.

අද (17) පෙරවරුවේ ගම්පහ පොලිස් වසමේ විජයරාම පාරේ , කුණ්ඩිවිල ඇල අසල කසළ ගොඩක තිබී ජීව අත් බෝම්බයක් සොයා ගෙන ඇති අතර එය නිෂ්ක්‍රීය කිරීම සඳහා ගෝනහේන විශේෂ කාර්‍ය බලකා කදවුරේ නිලධාරීන් දැනුවත් කළ බව වාර්තා වේ.

සිද්ධිය සමබ්න්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු ගම්පහ පොලීසිය විසින් සිඳු කරන බව සඳහන් .

Exit mobile version