පමුණුගම වෙරළින් කඳක් නොමැති හිසක්.

අද (12) උදෑසන පමුණුගම පොලීසියට ලද තොරතුරකට අනුව කඳින් වෙන්කළ හිසක් පමුණුගම, පරණ අම්බලම වෙරළ තීරයේ තිබී සොයාගෙන තිබෙන බව වාර්තා වේ .

පොලීසිය පවසන්නේ මෙලෙස හමුවී ඇති හිස හඳුනාගැනීමට නොහැකි අයුරින් නරක් වී ඇති බවයි.

හිස සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර පමුණුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Exit mobile version