හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි.

නියමුවන් දෙදෙනාද සමග හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩා වැටී ඇති බව වාර්තා වේ.

අනතුරට පත්ව ඇත්තේ බෙල් 212 හෙළිකොප්ටර් යානයයි.

එම අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඊජිප්තු සහ දකුණු අප්‍රිකානු ජාතිකයෙකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අතුරුදහන් නියමුවන් සොයා විමර්ශණ ක්‍රියාත්මක බවයි.

Exit mobile version