ඇමෙරිකානු , දකුණු කොරියානු සහ ජපාන යන රටවල නායකයින් අතර ඇමෙරිකාවේ මේරිලන්ඩ් හි කඳුකර වනාන්තර ප්‍රදේශයක පිහිටි කැම්ප් ඩේවිඩි හිදී ඓතිහාසික හමුවක් පවත්වා තිබෙන බව වාර්තා වේ .
මෙයට ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා , දකුණු කොරියානු ජනාධිපති යූන් සූක් යෙයෝල් සහ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයින්ඩින් සහභාගී වී තිබේ.
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ මෙම හමුවට පෙර ඇමෙරිකානු ජනාධිපති විසින් දකුණු කොරියානු සහ ජපාන නායකයින්ගේ දේශපාලන ධෛර්ය අගය කර ඇති බවයි.
