රෝහල් සුළු සේවකයෙකු පිහිනුම් තටාකයක ගිලෙයි.

මහරගම අපේක්ෂා රෝහලේ සුළු සේවකයකු පිහිනුම් තටාකයක ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මොහු මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් පැමිණ සිටියදී ඉහළ බියන්විල කඩවත ප්‍රදේශයේ පිහිටි පිහිනුම් තටාකයකදී ගිලී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ .

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇත්තේ මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකු බව සඳහන්.

සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු කඩවත පොලිසිය විසින් සිදු කරනු ලබයි .

Exit mobile version