නායයෑම් රතු නිවේදනයක් නිකුත් කෙරේ.

බදුල්ල, දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මීට අමතරව ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම නිවේදන අද (14) පස්වරු 04 සිට හෙට (15) පස්වරු 04 දක්වා බලපැවැත්වෙන බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.  

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)

බදුල්ල දිස්ත්‍රික්කය: 

බදුල්ල දිස්ත්‍රික්කය: 

Exit mobile version