දප්පුල වෙනුවෙන් නීතීඥවරයෙක් TID යට.

 හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (19) දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (18) දැනුම්දීමක් කර තිබූ අතර ඒ අනුව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.

අදාළ කරුණ සම්බන්ධයෙන් පිටු 7කින් සමන්විත නෛතික විරෝධතාවයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ඉදිරිපත් කළ බව සඳහන්.

Exit mobile version