සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට ඇමති ධූරයක් ලැබෙනු ඇති බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉගිපළ කළ බවට වාර්තා වේ.
ඉන්දීය සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් පැවති උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව ඉගි කර තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.