2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල අගෝස්තු මැද භාගයේදී නිකුත් කරන බවට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
2023 උසස් පෙළ විභාගය නත්තලට පෙර පැවැත්වෙන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.