ඌව කුඩා ඔය බලහරුව පාරේ පදිංචි දොළොස් හැවිරිදි දියණියක් උණ රෝගය වැළදී වැල්ලවාය රෝහලේදී ඊයේ (27) මියගොස් ඇති බවට තණමල්විල පොලිසිය වාර්තා කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ සකුණි පූර්ණිමාලී නැමැති පාසල් ශිෂ්‍යාවකි.

This is an important message requiring you to make a choice if you're based in the EU.