තැපැල් දෙපාර්තමේන්තුවට කෝටි ගානක පාඩුවක්.

තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂයේ රුපියල් කෝටි 700 ක පාඩුවක් ලබා ඇති බවත් , නමුත් තැපැල් දෙපාර්තමේන්තුව විකිණීමේ කිසිදු අදහසක් නොමැති බවත් , එය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (17) ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version