විරෝධතාවක් නිසා කොළඹ ප්‍රධාන මාර්ගයක් වැසේ.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතාවයක් මේ වනවිට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළින් ආරම්භ කර තිබෙන අතර ඒ හේතුවෙන් කොළඹ ග්‍රීන් පාත් පෙදෙස නෙළුම් පොකුණ මංසන්ධියෙන් සහ මහජන පුස්තකාලය අසළින් වසා දමා ඇති බව වාර්තා වේ .

Exit mobile version