මේජර්වරියක පැවිදි දිවියට.

යුද හමුදා විශ්‍රාමික මේජර්වරියක ඊයේ (27) දිනයේ සසුන්ගත වී ඇති බව වාර්තා වේ.

නමින් මනීෂා ඉන්දීවරී වන ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනිය වන බව සදහන්.

මෙම මේජර්වරිය කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින් සසුන්ගත වී තිබේ.

පැවිදි වන විට ඇය 35 වන වියේ පසු වී තිබේ.

Exit mobile version