හෙරෝයින් සමග අයෙක් අත්අඩංගුවට.

පෑලියගොඩ නෙල්ලිගහවත්ත ප්‍රදේශයේ දී හෙරෝයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 200 ක් තිබී ඇති අතර මොහුව අද (19) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සැකකරු මෝදර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක් බව සදහන් වේ.

Exit mobile version