ඩුබායි නේවාසික ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවත් , එහි පදිංචිකරුවන් කඩිනමින් ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවත් , මෙවැනි ගින්නක් 2016 වසරේ දීත් මෙම ගොඩනැගිල්ලේම  හටගෙන තිබෙන බවත්  විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version