සිසුවියක් කෙළෙසූ  කාර්මිකයෙකුට වැඩ වරදී.

මානසික ආබාධයකින් පෙළෙන 14 හැවිරිදි සිසුවියකට ටොෆි , චොක්ලට් ලබා දෙන බව පවසා ඇයව රවටමින්  අපයෝජයනය කළ කාර්මිකයෙකු සීදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

Exit mobile version