විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (25) බිජිංහිදී චීන විදේශ අමාත්‍ය Qin Gung හමු වී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව සමග හවුල්කාරිත්වය තහවුරු කිරීමට සහ පුළුල් කිරීමට චීනය සූදානම් බවට එහිදී චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කර තිබේ.