හමාස් හා හිස්බුල්ලා නායකයින් අතර හමුවක් ලෙබනනයේදී .

ගාසා තීරයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් හමාස් ඉස්ලාමීය ජිහාඩ් සහ හිස්බුල්ලා සංවිධානවල නායකයින් අතර හමුවක් ලෙබනනයේ දී සිදුව ඇති බව වාර්තා වේ .

Exit mobile version