ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ ජනපති අතර හමුවක් හෙට.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් හෙට (18) පස්වරු 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ .

උතුරේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර මීට පෙරද ජනාධිපතිවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළත් මෙතෙක් විසඳුම්ක් ලැබී නොමැති බවත් , මෙම සාකච්ඡාවේදී ලැබෙන ප්‍රතිචාර පිළිබඳව වාර්තාවක් ඉන්දීය රජයට යොමු කරන බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සඳහන් කර තිබේ.

Exit mobile version