ජනපති සහ ඉරාන ජනපති අතර හමුවක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉරාන ජනාධිපති H.E.Dr Seyyed Ebrahim Raisi අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී සිදුව ඇති බව වාර්තා වේ .

එම සාකච්ඡාව අතරතුරදී ජනපති , ඉරාන ජනපතිට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇරයුම් කොට ඇති අතර ඉරාන ජනපති එම ඇරයුම පිළිගත් බව සඳහන්.

Exit mobile version