ශ්‍රී ලංකා ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක් ඩුබායිහි දී අද සිදු වූ බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ඉන්දීය  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඩුබායි වෙත ගොස් සිටින අතරවාරයේ මෙම හමුව සිදුව ඇති බව සදහන්.

Exit mobile version