පක්ෂ නායක රැස්වීමක් හෙට.

හෙට (20) පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී  ලබන 25 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සකස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version