ඉන්දු ශ්‍රී ලංකා විදේශ ලේකම්වරු හමු වීමක්.

දෙදින නිල සංචාරයක් සදහා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වාත්‍රා මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේදී හමු වූ බව වාර්තා වේ.

එහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා පිළිබඳව සාකච්ඡා කළ බව සදහන්.

Exit mobile version