සිය අලුත උපන් බිළිදාද සමගින් පාර්ලිමේන්තු සැසිවාරයකට සහභාගි වීමට ඉතාලි ඉතිහාසයේ ප්‍රථම වරට මන්ත්‍රීවරියකට අවස්ථාව හිමි වූ බව වාර්තා වේ.
ඇය සිය බිළිදාට පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර මව්කිරි ලබා දෙන අයුරුද ජාත්‍යන්තර මාධ්‍ය රැසක අවධානයට ලක්ව තිබූ බව සදහන්.
බිළිදාට වසරක් සම්පූර්ණ වන තුරු පමණක් ඇයට මෙම අවස්ථාව හිමි වනු ඇති.
