ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් විනය චෝදනා මත එම පක්ෂයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභික ධුරය දරන කේ. ඒ. ඩී. සුමිත්ගේ පක්ෂ සාමාජීකත්වය අහෝසි කර තිබෙන බව වාර්තා වේ .
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ගේ අත්සනින් යුතුව විනය චෝදනා මත අදාළ අත්හිටුවීම සිදු කෙරූ බවට වන ලිපියක් ද ඔහු වෙත යොමු කර තිබූ බව සඳහන් .
එම ලිපිය පහතින් ,
