මානසික රෝගියෙක් ඝාණ්ඨාර කුළුණේ ගෙල වැළලාගෙන.

මානසික ආබාධයකින් පෙළුණු පුද්ගලයෙකු ගලහිටියාව විහාරස්ථානයේ ඝාන්ඨාර කුළුණේ ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 58 හැවිරිදි ගලහිටියාගම , පල්ලේවෙල ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.

මහවෙල පොලීසිය පවසන්නේ සියදිවි හානි කරගත් පුද්ගලයා වසර දහයකට අධික කාලයක් මානසික ආබාධයකින් පෙලී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මහවෙල පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version