යුද පිටියෙන් ආ පණිවිඩය.

දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ වී ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායලය පවසන්නේ හමාස්  සංවිධානය නිදහස් කරන සෑම ප්‍රාණඇපකරුවන් 10 දෙනෙක් සඳහා සටන් විරාමය එක් දිනකින් දීර්ඝ කිරීම තම අපේක්ෂාව බවයි.

Exit mobile version