ඇෆ්ගනිස්තානයේ උතුරු තකාර් පළාතේ රස්ටාක් ප්‍රදේශයේ රත්‍රන් කැණීම් කළ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
අනපේක්ෂිත ලෙස කඩා වැටුණු මෙම පතල හේතුවෙන් හුස්ම හිරවීමෙන් ඔවුන් මියයන්නට ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
