රුසියාවේ ටැගන්රොග් නගරයට මිසයිලයක කොටසක් කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
යුක්‍රේනය එල්ල කළ මිසයිලයක් වැළැක්වීමේදී ඉන් වෙන් වූ කොටසක් මෙලෙස කඩා වැටුණු බව වාර්තා වේ.
ඉන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.