මවක් සහ දරුවන් දෙදෙනෙකු අතුරුදහන් .

වෙන්නප්පුව ප්‍රදේශයේ මවක් සහ දරුවන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇතැයි පියා විසින් පොලිසියට පැමිණිලි කර තිබෙන බවට වාර්තා වේ.

පසුගිය 7 වන දා සිට මෙලෙස සිය බිරිඳ සහ දරු දෙදෙනා ආගිය අතක් නොමැති බවට ඔහු ප්‍රකාශ කර ඇති බව සදහන්.

වෙන්නප්පුව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ ,මවගේ දුරකථනය ක්‍රියා විරහිත බැවින් තොරතුරු කිහිපයක් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි.

Exit mobile version