පස් කන්දක් කඩා වැටී දෙදෙනෙකු අතුරුදන්

බණ්ඩාරවෙල , පූනාගල වත්තේ , කබරල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් අනතුරට පත් වූ හය දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති අතර තවත් අතුරුදන් වූ දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ .

Exit mobile version