නිවසේ මානසික ආබාධයකින් පෙළුණු පුතා විසින් පියාට සිදු කල පහරදීමකින් ඔහු මියයන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන බවට වාර්තා වේ.
දරුවන් පස්දෙනෙකුගේ පියෙකු වූ ඔහු මානසික ආබාධයකින් පෙළුණු දරුවා සමග ජීවත්ව සිටි අතර මෙම සැකකාර පුත්‍රයා කලක සිට නිවසට කිසිවෙකුට ඇතුළුවීමට ඉඩ නොදෙන බවට ප්‍රදේශවාසින් ප්‍රකාශ කර තිබේ.
මේ අනුව පනාමුර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරනු ලබයි.
