ඔහඔය , දඹදෙණිය ප්‍රදේශයේ තිබි සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ .
මහඔය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සොයාබැලීමක දී එම ප්‍රදේශයේ ඉඩමක තිබී අදාළ මළ සිරුර සොයගෙන තිබේ .
මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මරණය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මහඔය පොලීසිය විසින් සිදු කරනු ලබයි .
