අභිරහස් මරණයක්.

රත්නපුර ,සූරියකන්ද ප්‍රදේශයේ කපුකන්ද ප්‍රජා ශාලාව අසල කැලෑබද ප්‍රදේශයක තිබී ඊයේ (31) නාදුනන මළසිරුරක් සොයා ගත් බවට වාර්තා වේ.

මියගිය පුද්ගලයා 36 හැවිරිදි කොලොන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.

Exit mobile version